Thursday, February 3, 2022

දැක්‌ම

 මල් ගැන කථා කරාට

කථා කරනවද

අතු කොළ

ගැන.

බැ දී ම්

 මල් පිපුනට අතු අග- අපි ඉබිනවාද අතු කොළ.


Thursday, January 30, 2014

හීය

යාම් ඊම් නොමැති
     දෙතැනක
පරස් පර  පථ
      දෙකක
උස් පහත් තළ
  දෙකක සිට
 ඒ කිසිවක්
   නාස් මට්ටමින්
පහතින්
තබාගෙන යන
අප ට
  ....


Tuesday, August 13, 2013

නුඹ මම සහ ආදරය


යාම් ඒම  මැද

අරු‍මෝසම් නූල් පන්දුසබැදි

 සරුංගල් අතරින්

සිහින් වාකුළු අතර

රග ‍දෙනා





නුඹ





මා
හද
වසගවා
ම සිත
චංචල
කලේ
එය
පැහැර
ගන්නටවත් ද
      ?


Friday, October 5, 2012

                      අකුරු 
                             හතරකට 
                                        සීමා වූ

 වදන 
   කවදා මට 
     ගලපා 
        ඇයට
                                                                  දෙඩිය

                                                                      හැකිවේවි     
                                                                                     ද ?                                                   

නොවැටහීම

           නිමේෂයෙන්
                 නිමේෂය
   වළාවන්
      සේ
සී   සී කඩ
 යන ඔය
   ගැහැණු
සිත..................
කවදා....
මට
වැටහේවිද?


Tuesday, September 25, 2012

වෙන් වීම...............

යන එන
යනෙන
මේ
වේදිකාවේ
පදිකයා ද 
මම
 ?
මුන ගැසෙනා
 මුහුණු
විටක
සිනහ පෑ 
නො පෑ
අවසානයේ
     සමු දීමට,
සිදු වේවිය 
ඒ සිනහවට