Wednesday, November 30, 2011

චූටි මිස්

ඔබට  අපට
 බැරිය
 සැමදා
 එක සේ සිටින්න
වේවී කෙදිනක
හෝ
වෙන්න යන්නට
අද සේ..
නෙතට කදුලක්,
ගතට හිඩැසක්,
 තබා
නික්ම යාවී
වෙන ඉසවුවකට
අපගෙන්
සමුඅරන්
  අපේ    
චූටි මිස්