Monday, March 12, 2012

බොනිටෝ

වෙනදාට
fb යන කොට මා අසලට වී සිටි ඔබ,
දුරකථනය හඩනා විට උඩුබිරූ ඔබ,
ගෙදරට ආ විගස නැට්ට වන වනා ඇග දිගේ නටනා ඔබ,
හවසට මා සමග සෙල්ලම් කල ඔබ,
කදුලේ දී මෙන්ම දුකේදීද මා ලග සිට් ඹබ,
ගෙදර කාගේත් සුරතලා වූ ඹබ,
අද
ඒ සියල්ලටම මතකයක් පමනක්
ඉතුරු කර ,
මිනිස් ලොවේ උපදින්නට පින් ඇති නුබ,
මෙලොවින් සමු ලත්තේ
................................
...............................
නෙත් දෙකට තවත් කදුළු
බිදු දෙමින්ය.
බොනිටෝ! කවුරු මොනවා කිවුවත්, ඔයා මට මගේම සහෝදරයෙක් වුනා.
අද මට එයා නැති වුනා.