Tuesday, August 13, 2013

නුඹ මම සහ ආදරය


යාම් ඒම  මැද

අරු‍මෝසම් නූල් පන්දුසබැදි

 සරුංගල් අතරින්

සිහින් වාකුළු අතර

රග ‍දෙනා





නුඹ





මා
හද
වසගවා
ම සිත
චංචල
කලේ
එය
පැහැර
ගන්නටවත් ද
      ?