Friday, September 30, 2011

ඔබට

කරටි කඩන් වැටෙනා
මල්ටි බැරල්
ප්‍රහාරයන්
මැද
නිහඩ
වෙසින්
නිරායුධ
සෙබළා
නොභියව
පෙරට.

කුමක් ද දුක....................

                                   *     අතීතය
         ඔබ
                                  *  වර්තමානය 
        
                                   *  අනාගතය 
                     




             .........දුක .........          
                                               
                                                  ?                                         

Thursday, September 22, 2011

අමරණීය රංගවේදියා..............

මෙතුවක් කල්
 ශ්‍රී ලාංකේය සිනමා තළයට ඉමහත් සාධාරණයක් ඉටු කිරීමට පසුබට නොවූ ඔහු,
 ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය ඔහු,
 විශිෂ්ටතම චරිතාංග රංගනවේදියා වූ ඔහු,
 නමින්,
 ජෝ අබේවික්‍රමයන්ය.
අප අතරින් නික්මුනද,
 සදා අප මතකයේ රැදි
 ඔබට
 නිවන් සුව......!

Saturday, September 17, 2011

කාමය

වේළුන් කා
ඉරි තැලී ගිය,
අමුතු වදන් 
සිරගතව
එක ලා
ඇලුනු

දෙතොල
කෙදිනක ඒ
ශාපලත්
පාපයෙන්
මුදවාලිය
හැකි ද 
    ?