Wednesday, December 14, 2011

ගැටලුවක්

      ආදරය

     


 රූපය


                  


     විවේචණ


                          ,
                        සහ
                          .


                        

Wednesday, November 30, 2011

චූටි මිස්

ඔබට  අපට
 බැරිය
 සැමදා
 එක සේ සිටින්න
වේවී කෙදිනක
හෝ
වෙන්න යන්නට
අද සේ..
නෙතට කදුලක්,
ගතට හිඩැසක්,
 තබා
නික්ම යාවී
වෙන ඉසවුවකට
අපගෙන්
සමුඅරන්
  අපේ    
චූටි මිස්

Friday, September 30, 2011

ඔබට

කරටි කඩන් වැටෙනා
මල්ටි බැරල්
ප්‍රහාරයන්
මැද
නිහඩ
වෙසින්
නිරායුධ
සෙබළා
නොභියව
පෙරට.

කුමක් ද දුක....................

                                   *     අතීතය
         ඔබ
                                  *  වර්තමානය 
        
                                   *  අනාගතය 
                     




             .........දුක .........          
                                               
                                                  ?                                         

Thursday, September 22, 2011

අමරණීය රංගවේදියා..............

මෙතුවක් කල්
 ශ්‍රී ලාංකේය සිනමා තළයට ඉමහත් සාධාරණයක් ඉටු කිරීමට පසුබට නොවූ ඔහු,
 ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය ඔහු,
 විශිෂ්ටතම චරිතාංග රංගනවේදියා වූ ඔහු,
 නමින්,
 ජෝ අබේවික්‍රමයන්ය.
අප අතරින් නික්මුනද,
 සදා අප මතකයේ රැදි
 ඔබට
 නිවන් සුව......!

Saturday, September 17, 2011

කාමය

වේළුන් කා
ඉරි තැලී ගිය,
අමුතු වදන් 
සිරගතව
එක ලා
ඇලුනු

දෙතොල
කෙදිනක ඒ
ශාපලත්
පාපයෙන්
මුදවාලිය
හැකි ද 
    ?

Wednesday, May 4, 2011

ඇය ද ඔබ? ඔබ ඇය ද?

සද
ගහණ
රාත්‍රියක
ඉකිබිදින රැහැයි පොවුවන්
අතර සිරව
මා
ඔබ 
ඇමතුවද
ඔබ සවන් යොමුවේ
ඒ 
සිවල්
හඩ ට

?

Tuesday, May 3, 2011

අවකාශය හැර ගියමුත් මා ඔබ අභියස

අරුමෝසම් වැසි
වැටෙනා
 ඒ
ඉම් තලේ 
සිට
නුඹේ රුව 
මවා
මම.....
සිටි මී


නුඹ
මා 
නෙතු යාමයට
ඇදෙන 
තුරා 
 .
.
.
ස්වංජාත 
සිත 
නෑ .‍.
තවම 
දන්නේ
නුඹ 
සුර දූතියකී
 කියා

Thursday, April 14, 2011

ප්‍රාණය

ඉකි බිදිනා 
නුඹේ 
ඔය
හද ගැස්ම
මට 
ජීවය 
ගෙන ලා වී
ඒ.....
රාවය 
මා හද
සනසා වී..
ඔබ මා 
ළග....
කියා  හැගෙනා
විට
නෑ 
මා 
බය
අම්මේ...
කිසි දෙයකට....
......


සත් මසක්, 
දිනයකුයි
නුඹ 
මා
දරා
විදි ඒ
දුක් වේදනා..


රුචි  අරුචියට
මා 
ඔබ ලොල් කරා
ඒ වුනත් 
නෑ
ඔබ මට 
හැග වූ යේ
කිසි දුක් වේදනාවක්
ඒ....
මා
ඔබේ ම නිසා වෙනිද?
අම්මේ....


ණය ගැති
මේ
සසර ඉමේ
ඔබ
මතු 
බුදු වන තුරා
ණය ගැතියි
මා
අම්මේ
       සදා...............................

සීබ්රා ......

     සීබ්රා 
     සුදු පාට 
     කළු ඉරි තියෙන
     පොරක් ද?


 කළු පාට
 සුදු ඉරි තියෙන
 පොරක් ද?
........................

කෙතරම් හොද කරත්,කළු තිත්!!!!!!

   අජීවී
පෑන්  ඉර
හැඩ   කර
අජීවයක්
    බදු
අකුරක්
    තනා
සජීවී වදන් පෙලක්
ගැලපුවද
පෑන් ඉර
සුමට
නැත    
තවම
සමාවෙයෙන් 
මට
එයට  !

Monday, March 14, 2011

17 වැනි ටොක්ක

නෙත් පියන් සළා
නුඹ , 
හෙළනා  හැගුම්...
වපරැසින්
බිගු
සළනා
ඔය බැලුම්,
කියා
දියන්...
මට
නු‍‍ඹේ 
ඔය
නොතේරෙන

ඉගි වදන්
...........
........
.....
....
..
.

16/ භව තෙරින් නික්ම යන්නට අවසර...

නිමක් නැති
ඵලක් නැති
හදක්  ඇති
මේ
භවේ
කුමක් කරන්ද
අප,
නික්ම යන්නට
මේ භවේ...




සසර වසන තුරු
නිවන් දකින්නට
බැරි බව
දැන... දැන..
ඇයි අප
තවමත්
 කුමටද


අප
මේ රුදුරු
අවකාශයට
...................
.................
.............
........
....
...
..
.

Thursday, March 10, 2011

A යවුවනේ අප--- 16 වැනි ටොක්ක

ඒ යවුවනේ
අප   හා
සබැදි
ඒ තාලේ
සුන්දරයි...
මත් පිනයි
ඒ කාළේ......
අප  හා..
වෙලී සිටියේ
රන් යදම් වැලක
නොනිමි පුරුක් සේ....
මා.........
නෑ...
දැන් ඔබලා අබියස 


ගියේ ඒ
අවකාශයෙන්
බිතු සිතුවම් අතර සිරවී,


මං මුලා වූ ඒ මගේ
යළි අප



සිව් මන්සලේ


මුණ ලා වී
      මුණ ලා වී//



දිනේ
රන් වරුසා
වැටේ වී
රෑ නිල්  තළා යහනින්.....

Tuesday, March 8, 2011

15 වැනි ටොක්ක.... තවත් පස්සෙන් එන්න එපා!

ඉකිබිදින සදවත, 
නෙතු දිගුකර කෙතරම් බිගු පෑ ද
ඔබ නිසා අමෝරා ගිය
ඒ උදම් රළ!
යලි කෙදිනක 
හෝ
දෙරණ තළා සිප සැණසුම මිරිගුවක්ද?  
නමුදු
එය
ක්ෂිතිජයේ බැදි සැබෑම මිරිගුවකි.
යලි ඒ නැත.
රළ ඔබ දෙසට  
කෙදිනක හෝ හබන්
නැත....

Monday, March 7, 2011

14 වැනි ටොක්ක /කදුළ කියන්,

මා  හැර දා
ඔබ ගිය ඒ දිනේ
දෑස් අගින්
කදුලැල්
දිලිසුනේ.


නෑ
 සුනා
අද
ඒ........මතකේ
පා..... ඒ මේ
මා ද රසේ..




නෙත් නෙතින්
හසරුල් ....නගලා..
මා හදේ පර
කුසුමක් වී
ජීවිතේ
කදුලක් පුරවා
පරවි....
  ගියේ...
නුඹ
දුර ඈත ඇදිළා,,


"හැඩුවේ නෑ
 ඔබ හැඩුවේ නෑ.."


මා
හද
වෙන තක   තබලා
ගියේ ....
වෙන හදක් පතා
දෝ...


මා හැදුව ද
 ඔබ වෙන් වූ දා..
නෑ
හැඩුවේ....
නෑ//
ඔබ
මා.....
හැඩු දා.....

Wednesday, February 16, 2011

13 වැනි ටෙක්ක---- තොප්පිය හරිනම් (දා) ගන්න

 
සිතට සොරා
නුඹ දෙඩු..
ඒ වදන්
ස්ව්‍යංජාත
මතකයක් මද?
නැතිනම්

නුඹ
හද
කකියනා
කෙදිරිල්ලක් මද?......

ගිනි ශිකර
මැද
ඉද ,
එය
ගිනියම්
වන විට
මහ හඩ
නං වන
වන පොවුවකු

නොව......
නුඹ

අල යක්
මුං ඇටයක්
තරම්
දෙයක් වත්
ඇති

නුඹ

නුඹේ
සිත
කීවත්,

ආදර
නදී
තෙර
තවමත්
මුලුමනින්
සිදී
නොමැත.
..

12 වැනි ටෙක්ක- ලකියයි / චරියයි

බදාදා දවසකී..
ඒ.... දිනේ
මා පන්තියේ...
නුඹ මා හදේ..
මා හදේ....//
මා හද කිචි කැවේ.. කැවේ...
වගේ වගේ..
ඕන ‍ඉවුව....ක් කියා
මා.........

ගෙන්
ඇසු වා...
අනේ අයියෝ
ඒකි ඔරවා .....
බැන්නා
නේද?
බොලේ....
අයිය් අයිය් යෝ
මගේ ලකියෝ..
//
මල පැන්නා
මට...
ගියා ගෙදර..
ගැහුවා කුඩේ
බිත්තියට.....
අනේ..
තාමත් කුඩ මිට
ජනෙල් පඩිය
උඩ......
.........

Saturday, January 29, 2011

11 වැනි ටොක්ක/ පියුවන් නුඹ මා...අමතක කලත් මින් මතු කම් නැත.

රුහැයි
හඩ නා
ඒ පාළු
අන්ධකාර
මැදියමේ
පියුවන්
පහන්
තාරකාවිය
මා
දා
කොහේ
සැග වී දෝ

කොහේ
කොතැනක
නුඹ
සැග වුන ද
මා
හට
කම් නැත
නුඹ
නැතැයි
කියා
මින් මතු
මා
නුඹ
සොයා
ඇරයුමක්  හඹන්
  නැත
මා ඒ
පිය මග
තුරා
මතකයන්
පසුපස
ඉදිරියට
යමී
......
......
.......

Wednesday, January 26, 2011

9 වැනි ටොක්ක

මා හද තුළ 

ඇය ඇදි 

 ස්වරයේ

සිතුවම


මැකී යාවි

දෝ.......

මකා 

දමාවිදෝ...

Wednesday, January 19, 2011

8 වැනි ටොක්ක

යන්නට
මට
අවසරද
යලි
නොඑන්නට

ඒ මතකයන්
පසුපස
හඹා‍ එන
මං වරුසා
මා
කෙසේ
මග
හරිම් ද

නුඹට
මා
මග හැර
යා නොහැකිම ද?


අප ඒ මතකයන්

වලාවන්
අතර
සගවමු  ද
සොදුර. . . ..

Tuesday, January 18, 2011

7 වැනි ටොක්ක....... අන්ධකාරය යට.....

අන්ධකාරය
විනිවිද දකිනා
නුබේ දෑස
පහන් තාරකාවකි
මේ 
තිත්ත කළුවර මැද

අදුරු කළු පසුබිමක් යට
දැවුණු ඇට කැබලිය
බිදුනු ජීවිත බොහෙමය

සියලු දුක් නිවාරන
නිමල රශ්මියක් සපැමිනෙතැයි 
නොහිසි  සිතින්
බළාසිටින්නෙමු
අප

නමුදු
එම
රශ්මිය 
කෙදින
අප හා  මුසු වේවි ද ? 

Sunday, January 16, 2011

සිතන්න වෙනස්ව..........6 වැනි ටොක්ක

කළු වුනත්
කැත වුනත්
පහත් වුනත්
මොක වුනත්
     නුඹ


                   ?

Saturday, January 15, 2011

සිතන්න වෙනස්ව..........5 වැනි ටොක්ක

නටු  සියල්‍ල

 එක වාගේය

 නමුත් 
මල නුඹ     
?  

නුඹ වර්ෂාවක් නම් නුඹ මට ...... 4 වැනි ටොක්ක

නිසලව සිටිනා කළ
නුඹේ රුව
කෙතරම් සොදුරුද
සොදුරිය............
නුඹේ ස්පර්ෂ ධාතුව
කෙමින්   කෙම්න්
ඇග ගැටෙනා
කළ
කෙතරම්
හැගුම් බර ද
නුඹේ පහස
දෙතොල් අග
ගැටෙනා විට
මා ගේ
පහස්
මට

නොදැනී
යාවී
මා.......
වසගවා ...............

Tuesday, January 4, 2011

3වැනි ටොක්ක/

රෑ.. අහස් තාරකා
දිදුලනා
සද දෙව්ළියකදෝ
ඒ මැදියමේ
මා
නිදි වර්ජිතයේ
අසුරයකු 
කරවනා
නුබ මා.....
කෙසේ දකිම්ද..
වාකුළු අතරේ 
ගැටෙනා මා..
කෙසේ...... 
නුබ දකිම්ද
අසුර ලොවක සිට
නුබේ ලොවට
 මග කෙදින
විවර වේවි ද..........
කවදා 
මට
මීදුම් වළාවෙන්
 එපිට 
නුබේ රුවේ
උණුසුම  
දැනේවී ද.....
දැනේවීද .......
....................
..................