Tuesday, September 25, 2012

වෙන් වීම...............

යන එන
යනෙන
මේ
වේදිකාවේ
පදිකයා ද 
මම
 ?
මුන ගැසෙනා
 මුහුණු
විටක
සිනහ පෑ 
නො පෑ
අවසානයේ
     සමු දීමට,
සිදු වේවිය 
ඒ සිනහවට