Thursday, January 30, 2014

හීය

යාම් ඊම් නොමැති
     දෙතැනක
පරස් පර  පථ
      දෙකක
උස් පහත් තළ
  දෙකක සිට
 ඒ කිසිවක්
   නාස් මට්ටමින්
පහතින්
තබාගෙන යන
අප ට
  ....