Saturday, January 29, 2011

11 වැනි ටොක්ක/ පියුවන් නුඹ මා...අමතක කලත් මින් මතු කම් නැත.

රුහැයි
හඩ නා
ඒ පාළු
අන්ධකාර
මැදියමේ
පියුවන්
පහන්
තාරකාවිය
මා
දා
කොහේ
සැග වී දෝ

කොහේ
කොතැනක
නුඹ
සැග වුන ද
මා
හට
කම් නැත
නුඹ
නැතැයි
කියා
මින් මතු
මා
නුඹ
සොයා
ඇරයුමක්  හඹන්
  නැත
මා ඒ
පිය මග
තුරා
මතකයන්
පසුපස
ඉදිරියට
යමී
......
......
.......

Wednesday, January 26, 2011

9 වැනි ටොක්ක

මා හද තුළ 

ඇය ඇදි 

 ස්වරයේ

සිතුවම


මැකී යාවි

දෝ.......

මකා 

දමාවිදෝ...

Wednesday, January 19, 2011

8 වැනි ටොක්ක

යන්නට
මට
අවසරද
යලි
නොඑන්නට

ඒ මතකයන්
පසුපස
හඹා‍ එන
මං වරුසා
මා
කෙසේ
මග
හරිම් ද

නුඹට
මා
මග හැර
යා නොහැකිම ද?


අප ඒ මතකයන්

වලාවන්
අතර
සගවමු  ද
සොදුර. . . ..

Tuesday, January 18, 2011

7 වැනි ටොක්ක....... අන්ධකාරය යට.....

අන්ධකාරය
විනිවිද දකිනා
නුබේ දෑස
පහන් තාරකාවකි
මේ 
තිත්ත කළුවර මැද

අදුරු කළු පසුබිමක් යට
දැවුණු ඇට කැබලිය
බිදුනු ජීවිත බොහෙමය

සියලු දුක් නිවාරන
නිමල රශ්මියක් සපැමිනෙතැයි 
නොහිසි  සිතින්
බළාසිටින්නෙමු
අප

නමුදු
එම
රශ්මිය 
කෙදින
අප හා  මුසු වේවි ද ? 

Sunday, January 16, 2011

සිතන්න වෙනස්ව..........6 වැනි ටොක්ක

කළු වුනත්
කැත වුනත්
පහත් වුනත්
මොක වුනත්
     නුඹ


                   ?

Saturday, January 15, 2011

සිතන්න වෙනස්ව..........5 වැනි ටොක්ක

නටු  සියල්‍ල

 එක වාගේය

 නමුත් 
මල නුඹ     
?  

නුඹ වර්ෂාවක් නම් නුඹ මට ...... 4 වැනි ටොක්ක

නිසලව සිටිනා කළ
නුඹේ රුව
කෙතරම් සොදුරුද
සොදුරිය............
නුඹේ ස්පර්ෂ ධාතුව
කෙමින්   කෙම්න්
ඇග ගැටෙනා
කළ
කෙතරම්
හැගුම් බර ද
නුඹේ පහස
දෙතොල් අග
ගැටෙනා විට
මා ගේ
පහස්
මට

නොදැනී
යාවී
මා.......
වසගවා ...............

Tuesday, January 4, 2011

3වැනි ටොක්ක/

රෑ.. අහස් තාරකා
දිදුලනා
සද දෙව්ළියකදෝ
ඒ මැදියමේ
මා
නිදි වර්ජිතයේ
අසුරයකු 
කරවනා
නුබ මා.....
කෙසේ දකිම්ද..
වාකුළු අතරේ 
ගැටෙනා මා..
කෙසේ...... 
නුබ දකිම්ද
අසුර ලොවක සිට
නුබේ ලොවට
 මග කෙදින
විවර වේවි ද..........
කවදා 
මට
මීදුම් වළාවෙන්
 එපිට 
නුබේ රුවේ
උණුසුම  
දැනේවී ද.....
දැනේවීද .......
....................
..................