Wednesday, February 16, 2011

13 වැනි ටෙක්ක---- තොප්පිය හරිනම් (දා) ගන්න

 
සිතට සොරා
නුඹ දෙඩු..
ඒ වදන්
ස්ව්‍යංජාත
මතකයක් මද?
නැතිනම්

නුඹ
හද
කකියනා
කෙදිරිල්ලක් මද?......

ගිනි ශිකර
මැද
ඉද ,
එය
ගිනියම්
වන විට
මහ හඩ
නං වන
වන පොවුවකු

නොව......
නුඹ

අල යක්
මුං ඇටයක්
තරම්
දෙයක් වත්
ඇති

නුඹ

නුඹේ
සිත
කීවත්,

ආදර
නදී
තෙර
තවමත්
මුලුමනින්
සිදී
නොමැත.
..

12 වැනි ටෙක්ක- ලකියයි / චරියයි

බදාදා දවසකී..
ඒ.... දිනේ
මා පන්තියේ...
නුඹ මා හදේ..
මා හදේ....//
මා හද කිචි කැවේ.. කැවේ...
වගේ වගේ..
ඕන ‍ඉවුව....ක් කියා
මා.........

ගෙන්
ඇසු වා...
අනේ අයියෝ
ඒකි ඔරවා .....
බැන්නා
නේද?
බොලේ....
අයිය් අයිය් යෝ
මගේ ලකියෝ..
//
මල පැන්නා
මට...
ගියා ගෙදර..
ගැහුවා කුඩේ
බිත්තියට.....
අනේ..
තාමත් කුඩ මිට
ජනෙල් පඩිය
උඩ......
.........