Monday, March 14, 2011

17 වැනි ටොක්ක

නෙත් පියන් සළා
නුඹ , 
හෙළනා  හැගුම්...
වපරැසින්
බිගු
සළනා
ඔය බැලුම්,
කියා
දියන්...
මට
නු‍‍ඹේ 
ඔය
නොතේරෙන

ඉගි වදන්
...........
........
.....
....
..
.

16/ භව තෙරින් නික්ම යන්නට අවසර...

නිමක් නැති
ඵලක් නැති
හදක්  ඇති
මේ
භවේ
කුමක් කරන්ද
අප,
නික්ම යන්නට
මේ භවේ...




සසර වසන තුරු
නිවන් දකින්නට
බැරි බව
දැන... දැන..
ඇයි අප
තවමත්
 කුමටද


අප
මේ රුදුරු
අවකාශයට
...................
.................
.............
........
....
...
..
.

Thursday, March 10, 2011

A යවුවනේ අප--- 16 වැනි ටොක්ක

ඒ යවුවනේ
අප   හා
සබැදි
ඒ තාලේ
සුන්දරයි...
මත් පිනයි
ඒ කාළේ......
අප  හා..
වෙලී සිටියේ
රන් යදම් වැලක
නොනිමි පුරුක් සේ....
මා.........
නෑ...
දැන් ඔබලා අබියස 


ගියේ ඒ
අවකාශයෙන්
බිතු සිතුවම් අතර සිරවී,


මං මුලා වූ ඒ මගේ
යළි අප



සිව් මන්සලේ


මුණ ලා වී
      මුණ ලා වී//



දිනේ
රන් වරුසා
වැටේ වී
රෑ නිල්  තළා යහනින්.....

Tuesday, March 8, 2011

15 වැනි ටොක්ක.... තවත් පස්සෙන් එන්න එපා!

ඉකිබිදින සදවත, 
නෙතු දිගුකර කෙතරම් බිගු පෑ ද
ඔබ නිසා අමෝරා ගිය
ඒ උදම් රළ!
යලි කෙදිනක 
හෝ
දෙරණ තළා සිප සැණසුම මිරිගුවක්ද?  
නමුදු
එය
ක්ෂිතිජයේ බැදි සැබෑම මිරිගුවකි.
යලි ඒ නැත.
රළ ඔබ දෙසට  
කෙදිනක හෝ හබන්
නැත....

Monday, March 7, 2011

14 වැනි ටොක්ක /කදුළ කියන්,

මා  හැර දා
ඔබ ගිය ඒ දිනේ
දෑස් අගින්
කදුලැල්
දිලිසුනේ.


නෑ
 සුනා
අද
ඒ........මතකේ
පා..... ඒ මේ
මා ද රසේ..




නෙත් නෙතින්
හසරුල් ....නගලා..
මා හදේ පර
කුසුමක් වී
ජීවිතේ
කදුලක් පුරවා
පරවි....
  ගියේ...
නුඹ
දුර ඈත ඇදිළා,,


"හැඩුවේ නෑ
 ඔබ හැඩුවේ නෑ.."


මා
හද
වෙන තක   තබලා
ගියේ ....
වෙන හදක් පතා
දෝ...


මා හැදුව ද
 ඔබ වෙන් වූ දා..
නෑ
හැඩුවේ....
නෑ//
ඔබ
මා.....
හැඩු දා.....