නෙත් පියන් සළා
නුඹ ,
හෙළනා හැගුම්...
වපරැසින් බිගු
සළනා
ඔය බැලුම්,
කියා
දියන්...
මට
නුඹේ
ඔය
නොතේරෙන
ඉගි වදන්
...........
........
.....
....
..
.
නිමක් නැති
ඵලක් නැති
හදක් ඇති
මේ
භවේ
කුමක් කරන්ද
අප,
නික්ම යන්නට
මේ භවේ...
සසර වසන තුරු
නිවන් දකින්නට
බැරි බව
දැන... දැන..
ඇයි අප
තවමත්
කුමටද
අප
මේ රුදුරු
අවකාශයට
...................
.................
.............
........
....
...
..
.
ඒ යවුවනේ
අප හා
සබැදි
ඒ තාලේ
සුන්දරයි...
මත් පිනයි
ඒ කාළේ......
අප හා..
වෙලී සිටියේ
රන් යදම් වැලක
නොනිමි පුරුක් සේ....
මා.........
නෑ...
දැන් ඔබලා අබියස
ගියේ ඒ
අවකාශයෙන්
බිතු සිතුවම් අතර සිරවී,
මං මුලා වූ ඒ මගේ
යළි අප
ඒ
සිව් මන්සලේ
මුණ ලා වී
මුණ ලා වී//
ඒ
දිනේ
රන් වරුසා
වැටේ වී
රෑ නිල් තළා යහනින්.....
ඉකිබිදින සදවත,
නෙතු දිගුකර කෙතරම් බිගු පෑ ද
ඔබ නිසා අමෝරා ගිය
ඒ උදම් රළ!
යලි කෙදිනක
හෝ
දෙරණ තළා සිප සැණසුම මිරිගුවක්ද?
නමුදු
එය
ක්ෂිතිජයේ බැදි සැබෑම මිරිගුවකි.
යලි ඒ නැත.
රළ ඔබ දෙසට
කෙදිනක හෝ හබන්
නැත....
මා හැර දා
ඔබ ගිය ඒ දිනේ
දෑස් අගින්
කදුලැල්
දිලිසුනේ.
නෑ
සුනා
අද
ඒ........මතකේ
පා..... ඒ මේ
මා ද රසේ..
නෙත් නෙතින්
හසරුල් ....නගලා..
මා හදේ පර
කුසුමක් වී
ජීවිතේ
කදුලක් පුරවා
පරවි....
ගියේ...
නුඹ
දුර ඈත ඇදිළා,,
"හැඩුවේ නෑ
ඔබ හැඩුවේ නෑ.."
මා
හද
වෙන තක තබලා
ගියේ ....
වෙන හදක් පතා
දෝ...
මා හැදුව ද
ඔබ වෙන් වූ දා..
නෑ
හැඩුවේ....
නෑ//
ඔබ
මා.....
හැඩු දා.....