Wednesday, May 4, 2011

ඇය ද ඔබ? ඔබ ඇය ද?

සද
ගහණ
රාත්‍රියක
ඉකිබිදින රැහැයි පොවුවන්
අතර සිරව
මා
ඔබ 
ඇමතුවද
ඔබ සවන් යොමුවේ
ඒ 
සිවල්
හඩ ට

?

Tuesday, May 3, 2011

අවකාශය හැර ගියමුත් මා ඔබ අභියස

අරුමෝසම් වැසි
වැටෙනා
 ඒ
ඉම් තලේ 
සිට
නුඹේ රුව 
මවා
මම.....
සිටි මී


නුඹ
මා 
නෙතු යාමයට
ඇදෙන 
තුරා 
 .
.
.
ස්වංජාත 
සිත 
නෑ .‍.
තවම 
දන්නේ
නුඹ 
සුර දූතියකී
 කියා